කිරි මවගේ පෝෂණය පිළිබඳව මේ කරුණු ඔබ දැන සිටියාද?
මෙලොවට බිහි වූ කිරි කැටියාට මවක් ලබා දිය යුතු උතුම්ම දායාදය මව්කිරිය. මුල් මාස හය පුරාවට දරුවාගේ වැඩිමට අවශ්‍ය සම්පූර්ණ පෝෂණය මව්කිරි හරහා
මෙලොවට බිහි වූ කිරි කැටියාට මවක් ලබා දිය යුතු උතුම්ම දායාදය මව්කිරිය. මුල් මාස හය පුරාවට දරුවාගේ වැඩිමට අවශ්‍ය සම්පූර්ණ පෝෂණය මව්කිරි හරහා
එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා. ආදායමට වඩා වියදම වැඩියි. ඉහළ යන ජීවන වියදම දරා ගන්න විසදුම අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම හෝ
පසුදා උදෑසන දිය නාගෙන සුදු කුරුතා කමිසයට කලු කලිසම හැඳ ගත් පාරින්ද්‍යා සාරියකින් හැඩවී සිටින අක්කා සමඟ නිවසින් පිට වූවාය. විමංසාට තිබුණේ අම්මාගේම
අම්මා සුන්දර හදවතක් හිමි කාරුණික කාන්තාවකි. ඇය ජීවත් වූයේ සැහැල්ලුවෙන්ය. ජීවිතයේ ලොකු ලොකු හීන ඈ සතු නොවූවාය. විමංසා මෙලොව එළිය දකින්නට පෙර අම්මා
පංච කළ්‍යාණියන්ගේ එකක් වන කේෂ කළ්‍යානය කාන්තාවකගේ රූ සපුවට ගෙන එන්නේ විශාල සුන්දරත්වයක්. ඇත්තටම කිව්වොත් හිස කෙස් කියන්නේ අපේ රුවට ආභරණයක්. විවිධ රට
පොල් සම්බෝලෙ කියන්නෙ කවුරුත් ආස කරන කෑමක්. සම්බෝලේ රස වෙන්න නම් ලුණු අඹුල් හොඳ පදමට වැටිලා තියෙන්න ඔ්නීනේ. අපේ ජීවිතේ රස වෙන්නෙත් පදමට
මිනිසෙකුට හිමිවන ජීවිත කාලය ඉතාමත් කෙටි එකකි. එම කෙටි කාලය තුළ අප කෙතරම් නම් වගකීම් ඉටුකරනවාද? ළමා, තරුණ, මහලූ ලෙස බෙදාගත් අවධීන් තුනක්
ජීවිතය යනු අභියෝගයක්ය. විවාහයෙන් පසු ගෙවී ගිය කාලය ඉතා නීරස කාලයක් විය. නිවසේ අඩදබරයක් නොතිබුණු දින අතොලොස්සකි. සුහදව ඇරඹු කතාවක් වුවද අවසන් වූයේ
සුන්දර රූ සපුවකට බලපාන ප්‍රධාන සාධකය වන නිරෝගී සම සිරුරේ බාහිර ආවරණයක් ලෙස ක්‍රියාකරන අතරම සිරුරේ ඇතුළත ඉන්ද්‍රියයන් බාහිර වටපිටාවෙන් ආරක්ෂා කරයි. පුද්ගලයෙකුගේ
රාත්‍රී ඝණ අන්ධකාරයෙන් පරිසර වෙලී ඇත. තරු ඉහිරුණු කලු අහස අපූරූය. රැහැයියන්ගේ නැවතීමකින් තොර හඬ පරිසරයේ පාලු නිහඬ බව නැති කළ අතර හමා