අධික උෂ්ණත්වයට නිරාවරණය වීම ගැබිනි කාන්තාවන්ට සුදුසු නැහැ
ගර්භණී අවධියේදී අධික උෂ්ණත්වයට නිරාවරණය වන කාන්තාවන් මළ දරු උපත් සහ ගබ්සාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැව් ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයක්
ගර්භණී අවධියේදී අධික උෂ්ණත්වයට නිරාවරණය වන කාන්තාවන් මළ දරු උපත් සහ ගබ්සාවන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැව් ඉන්දියාවේ සිදු කරන ලද අධ්‍යයනයක්
ව්‍යායාම යන වචනය අප කාටත් ඉතා හොඳින් හුරු පුරුදුයි. ඒ වගේම අකමැත්තෙන් වුනත් ව්‍යායාම තමන්ගේ ජීවිතයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය බැව් අපි කවුරුත් දන්නවා.
පාසල් අධ්‍යාපනය ලබන වයසේ සිටින ගැහැනු දරුවන් අතර හිස උකුණන් සාමාන්‍ය තත්වයක්. මේ හින්දා ගැහැණු දරුවන්ගේ කෙස් දිගු කරන්න අම්මලා අකැමැතියි. තවත් පැත්තකින්
නව ලොව නින්දෙන් ගෙරවීම ගැන අපි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නින්දෙන් ගොරනවා නම් එයින් ඔබගේ නිදි යහන බෙදා ගන්නා පුද්ගලයා අපහසුතාවයට
ඔබත් ජංගම දුරකථනයෙන් සංගීතය රස විඳිනවා නම් බොහෝ විට ඒ වෙනුවෙන් Earbuds උපාංගය පැළඳීමට පුරුදුව ඇති. ඒ විතරක් නොවෙයි, ටික් ටොක්, Zoom රැස්වීම්
සිය දිවි නසා ගැනීම කාලාන්තරයක් පුරාම සමාජ විද්‍යාඥයනගේ අධ්‍යhනයන් වෙනුවෙන් යොමු වුන ප්‍රශ්නයක්. සිය දිවි නසා ගැනීම අපට තේරුම් ගත නොහැකි බොහොම සංකීර්ණ
ආහාර අනුභව කිරීමේදී අප විසින් දක්වන ප්‍රතිචාර සෞඛ්‍ය තත්වයට ඉතා සමීප ලෙසින් බලපාන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා
නින්ද තරම් මිනිසාට ශාරිරික සහ මානසික විවේකයක් ලබා දෙන ජීව රිද්මයක් තවත් නැති තරම්. නින්ද නැති රැයක් මොන තරම් දිගු , ඒ වගේම
ජපන් ජාතිකයන් ආහාර සම්බන්ධව ඔවුන්ගේ ආදර්ශ පාඨය ලෙස සලකන්නේ අපේ ආහාර දිවට නොව ඇසට යන්නයි. ජිවත් වීමට කුස පුරවා ගැනීම සඳහා අවශ්‍ය වේලාවට
ඔබ දියවැඩියා රෝගියෙක් නම් එය නිට්ටාවට සුව කළ හැකි තත්ත්වයක් නොවන බව දැනටත් දන්නවා ඇති. කුමන රෝග තත්ත්වයක් වැලදුණත් ඒත් සමග ජීවිතයේ ඉදිරියටගමන්