ජූනි 7, 2025
Mamaroo Swing Parent Pulse Article Featured Image
නව ලොව

කාර්යබහුල මව්වරුන්ගේ පිහිටට ආ තාක්‍ෂණයේ නිපැයුම්‌

අද චන විට පවතින ජීවන රටාවත්‌ සමග මව්වරුන්‌ බොහෝ සෙයින්‌ කාර්යබහුලයි. විශේෂයෙන්‌ රැකියාවක නියුතු වන මව්වරුන්‌හට තමන්ගේ කාලය කළමනාකරණය කර ගැනීම දැඩි අර්බුදයක්‌
වෙමින්‌ පවතිනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ සිය දරුවාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්‌ මතුවන්නේත්‌ ගැටලුවක්‌. නමුත්‌ වාසනාවකට මෙන්‌ එවැනි කාර්යබහුල මව්වරුන්‌ වෙනුවෙන්‌ තාක්‍ෂණය පිහිටට
පැමිණ තිබෙනවා. මවකගේ උණුහුම පිර ආරක්‍ෂාවට මේ කිසිවක්‌ සමකළ නොහැකි වුවත්‌ කාර්යබහුල මවුවරුන්‌ හට ඇති ගැටලුවලට මද අස්වැසිල්ලක්‌ ගෙන ඒමට තරම්‌ මෙම තාක්‍ෂණික
උපකරණ සමත්‌ වී තිබෙන බව මෙම උපාංගවලට ඇති දැඩි ඉල්ලුමෙන්‌ පෙනී යනවා.


සටහන,
සාරංගි රන්පටබැඳි

Leave feedback about this

  • Quality